spot_imgspot_img
spot_img

අඹ අත්තක් මරු කැඳවූ හැටි

අඹ ගසක අත්තක් කැපීමට ගොස්, එම ගසෙන් බිමට ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ හිඟුරක්ගොඩ – රජඇළ hp15 ප්‍රදේශයේ යි.

වයස අවුරුදු 52ක් වූ කේ. ආර් .සරත් ධර්මප්‍රිය තිලකරත්න නමැති පුද්ගලයා අද උදෑසන 9ට පමණ ඔහුගේ අසල්වැසි මිත්‍රයෙකුගේ ඉල්ලීමකට අනුව එම නිවසේ අඹ ගසක අත්තක් බිමට කපා දැමීමට ගසට නැගී අවස්ථාවේ දී යි එම ගසෙන් අඩි 15ක පමණ තරම් බිමකට ඇද වැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් ව ඇත්තේ.

මියගිය පුද්ගලයා අවිවාහකයෙකු වන අතර ඔහුගේ මෘත ශරීරය හිඟුරක්ගොඩ රෝහලේ තබා තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ කටයුතු හිඟුරක්ගොඩ පොලීසිය මගින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?