Empty Ad
AFC Banner
Empty Ad

අමෙරිකාවේ සහායෙන් මෙරට පොලිස් නිලධාරීන්ට පුහුණු පාඨමාලාවක් (ඡායාරූප)

ශ්‍රී ලංකා අමෙරිකානු තානාපති කාර්‍යාලයේ පූර්ණ අනුග්‍රහය මත පැවැත්වූ ‘Scene Of Crime Officer Training’ පොලිස් පාඨමාලා උලෙළේ සමාප්තිය අද (17) සිදු කෙරුණා.

ඒ අමෙරිකානු තානාපතිනි චූලි චන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම වසරේ පෙබරවාරි මස 19 වැනි දින සිට ඔක්තෝබර් මස 16 වැනි දින දක්වා අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමට අදාළ ව පුහුණු සැසි 05ක් පැවැත්වුණේ කළුතර පොලිස් විද්‍යාලයේ දී අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් 95 දෙනෙකු වෙනුවෙන්.

මෙකී පාඨමාලාව නිලධාරීන් 57 දෙනෙකු සඳහා පුහුණු සැසි වාර 03ක් සහ තවත් නිලධාරීන් 38 දෙනෙකු සඳහා උසස් අදියර යටතේ පුහුණු සැසිවාර 02 බැගින් පැවැත්වුණා.

මෙම පාඨමාලාවට එක් වූ නිලධාරීන් සඳහා සහතික පත් සහ නිල ලාංඡන පැළඳවීම ජූලි චන්ග් මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.

ඒ අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේ දීයි.

එහිදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් අමෙරිකානු තානාපතිනිය ඇතුළු පාඨමාලා උපදේශකවරුන් වෙත සමරු තිළිණ ද පිරිනැමුවා.

WhatsApp Image 2024 10 17 at 20.02.38
WhatsApp Image 2024 10 17 at 20.02.37
WhatsApp Image 2024 10 17 at 20.02.36 1
WhatsApp Image 2024 10 17 at 20.02.36
WhatsApp Image 2024 10 17 at 20.02.35
WhatsApp Image 2024 10 17 at 20.02.34 1
WhatsApp Image 2024 10 17 at 20.02.34
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03
Video thumbnail
මරික්කාර් අද පාර්ලිමේන්තුව දෙක කරයි - නජිත් එක්ක මරික්කාර් ෆොටෝ එකකට පැටලෙයි
17:35
Video thumbnail
කාදිනල් හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි - ඩීල් දාන්න එපා අපිට දීපු පොරොන්දු ඉටු කරන්න
13:11
Video thumbnail
අපිට සද්දේ දාන්න එන්න එපා හරිද ඔයා - වැටලීම උණුසුම් වෙයි - මුදලාලිට හොඳට කියලා දෙයි
14:23
Video thumbnail
හිටපු ජනපති සිරිසේන කාලෙකට පස්සේ කට අරියි
11:48
Video thumbnail
දයාසිරි ආණ්ඩුවේ ලිස්ට් එකක් එළියට දායි
17:58

?