අම්මා ආවේ නෑ කියලා පොඩිත්තා ත්‍රීරෝද රථයෙන් එළියට පැනලා

මට්ටක්කුලිය පාලම ආසන්නයේ දී ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයකින් කුඩා දරුවෙකු පැන තිබෙනවා.

එම සිදුවීම ඒ අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දරුවාගේ මව විසින් දරුවා ව පළමු වරට පාසල් යැවීමට මෙලෙස ත්‍රීරෝද රථයකට නංවා ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත් මව එම ත්‍රීරෝද රථයේ දරුවා සමග නොපැමිණීම හේතුවෙන් එම දරුවා මෙලෙස ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයෙන් බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසියෙන් කළ විමසීමක දී පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් දැනගන්නට ලැබුණ ද, මෙතෙක් කිසිදු පැමිණිල්ලක් හෝ ලැබී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
8
+1
15
+1
9
+1
15
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30