අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) උදෑසන නිට්ටඹුව නගරයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 24 හැවිරිදි වියේ පසුවන පස්යාල – බෝලකන්දගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාල ඝාතන සිද්ධිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?