අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ 150ක මිරිදිය මත්ස්‍ය වගාව හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතිය

වාරි සෞභාග්‍යය ජාතික වැඩසටහන යටතේ , අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාලීන ජලාශ 150ක මිරිදිය මත්ස්‍ය වගාව හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතිය, කැකිරාව – මලව වැවේදී අද දින ආරම්භ කෙරුණා.
ඒ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

වාරීමර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් අයිවන් සිල්වා, ගොවිජන සේවා සංවර්ධන ජනරාල් , A.H.M.L අබේරත්න , ජලජීවී වගා සංවර්ධන අධ්‍යක්ෂිකා අචාර්ය – BC පුශ්පලතා හා අනුරාධපුර දිස්ත්‍රික් හිටපු මහ ඇමති S.M රංජිත් ඇතුලු පිරිසක් සහභාගී විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
ව්‍රායි බොරුවට දැඟලුවට නගරාධිපති වෙන්නේ විපක්ෂයේ කෙනෙක්
03:11
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40
Video thumbnail
වෙන්න හිටපු කොළඹ නගරාධිපතිනිය කියන කතාව
01:55
Video thumbnail
සභා පිහිටුවන්න ගිහින් රත්වුණ පඬුවස්නුවර..
01:28
Video thumbnail
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - මන්ත්‍රීවරු ගෝරියක්
06:43
Video thumbnail
චීවරයට නිගා කරමින් මුදල් ගැරූ අඹු සැමි යුවළ කොටු - හක්ක පොඩි වෙන්න ග#නවා දැනගනින්
06:27
Video thumbnail
කැලෑගම කුඩු නෝනාට වැඩ වරදි..
02:05


?