අනිසි ලෙස බිත්තර තොග රැස් කරන බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර රාජසන්තක කරනවා

පෙරේදා (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පාලන මිලක් පනවමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින් මෙම තීරණය ගැන එතරම් යහපත් ප්‍රතිචාර දක්වන්නේ නෑ.

කෙසේ වෙතත් බිත්තර සඳහා පාලන මිල පැනවීමත් සමග අනිසි තොග රැස් කරන බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
8
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
4
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?