Empty Ad
AFC Banner
Empty Ad

“අනාගතයේදී මගේ මුණුපුරාගේ පුත්‍රයා ගමන් බිමන් යැම වෙනුවෙන් ඔටුවෙකු යොදාගනු ඇත” – රටක් හදපු මිනිසෙකුගේ රටක් වටින කතාවක්

ෂෙයික් මොහොමඩ් බිල් රෂීඩ් අල්මක්ටූම් කියන්නේ ඩුබායි රජයේ නිර්මාතෘවරයා. ඔහු පැවසූ අපූරු සටහනක් අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ මේ මොහොතේ රට ගැන, පාලකයෝ ගැන කතා කරන නිසාමයි.

මගේ සීයා ගමන් කලේ ඔටුවෙකු පිටයි. මගේ පියා ගමන් කළේද ඔටුවෙකු පිට මත වූ අතර වර්තමානයේදී මම මර්සීඩීස් රථයක ගමන් කරමි.
මගේ පුත්‍රයා සේම මුණුපුරාද පදවනු ඇත්තේ ලෑන්ඩ් රෝවර් රථයකි.
නමුත්… අනාගතයේදී මගේ මුණුපුරාගේ පුත්‍රයා ගමන් බිමන් යැම වෙනුවෙන් ඔටුවෙකු යොදාගනු ඇත.

ඒ මන්ද යත්:

අසීරු යුගයන් ශක්තිමත් මිනිසුන් නිර්මාණය කරනු ඇති අතර ශක්තිමත් මිනිසුන් පහසු යුගය උදා කරන්නෝය.
පහසු යුගයන් දුර්වල මිනිසුන් බිහි කරනු ඇති අතර දුර්වල මිනිසුන් අසිරු යුගයන් නිර්මාණය කරනු ඇත.
ඔබ විසින් ගොඩනැගිය යුත්තේ අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් මිනිසුන් මිස පරපෝෂිතයන් නොවේ.

ඩුබායි රාජ්‍යයේ නිර්මාතෘ – ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්මක්ටූම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?