Update – අන්තරේ විරෝධතාවයකින් කොළඹ – නුවර මාර්ගය වැසෙයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය කැළණිය සරසවිය අසලින් වසාදමා ඇති බව වාර්තා වනවා.

Update – අන්තරේ විරෝධතාවයෙන් වැසුනු කොළඹ නුවර ප්‍රධාන මාර්ගය යළි ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
32
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
4
මාර දුකයි !
2
මලපනිනව !
8
කුජීතයි !
4
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?