Empty Ad
AFC Banner
Empty Ad

අන්තර්ජාලය කළඹමින් ජැකලින්ගේ ඡායාරූපයක් ලීක් වෙයි

ලාංකීය සම්භවයක් සහිත සුරූපී නිළි ජැකලින් ෆෙර්නෑන්ඩර්ස්ට පසුගිය දවස් කිහිපයේ ගොඩක් දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

විශේෂයෙන්ම සුකේෂ් චන්ද්‍රසේකර් කියන මූල්‍ය අපරාධකරුවා සමඟ සම්බන්ධතා පවත්වපු නිසාම බලධාරින්ට උත්තර බඳින්නත් ජැකලින්ට කිහිප වතාවක්ම සිදුවුණා.

මේ නිසාම ජැකලින් එක රැයින් ඉන්දියාවේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වුණා.

කෙසේ වෙතත් ජැකලින්, සුකේෂ් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ බවයි දැන් දැන් තොරතුරු වාර්තා වන්නේ. එයට සාක්ෂි විදිහටත් වරින් වර ඡායාරූප බොහෝමයක් කරළියට පැමිණියා.

මෑතක තවත් එක්තරා ඡායාරූපයක් මේ විදිහට අන්තර්ජාලයට එකතු වනවා. මෙම සෙල්ෆි ඡායාරූපයෙන් ජැකලින් සහ සුකේෂ් අතිශය සමීපව සිටින අතර සුකේෂ්, ජැකලින්ව සිපගන්න උත්සාහ කරන අයුරු එහි දැක්වෙනවා.

dfghjy

එවන් මොහොතක, ජැකලින් කාරුණික ඉල්ලීමක් කරමින් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කර තිබුණා.

එම සටහන පහතින්…..

“මේ රට සහ එහි ජනතාව මට සෑම විටම ඉමහත් ආදරයක් සහ ගෞරවයක් ලබා දී තිබෙනවා. ඒ වගේම මාධ්‍ය ක්ෂෙත්‍රයේ මගේ මිතුරනුත්. මම ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගෙන තියෙනවා. මම මේ වන විට හොඳ කාලයක් නෙවෙයි පසු කරමින් ඉන්නේ. නමුත් මට විශ්වාසයි. ඔබලා මාව තේරුම් ගනිවී..”

“මගේ පෞද්ගලිකත්වයට හානි වෙන කිසිදු ඡායාරූපයක් බෙදා නොහරින ලෙස මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ විශ්වාසය නිසාමයි. ඔබ ඔබේ ආදරණීයයන්ට ඒ විදිහේ දෙයක් කරන් නැති බව මම දන්නවා. යුක්තිය ඉටු වන තෙක් මම බලාගෙන ඉන්නවා.. ස්තුතියි!!!”

271589555 483623696455417 506092270880935685 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21
Video thumbnail
මට කොස් රොටී මාමා කියලා කතා කරන්න - වඩු මඩුවක් ඇතුළේ දිලිත් කරපු සුපිරි කතාව
10:48
Video thumbnail
අපි දෙයක් කිව්වොත් කිව්වා - අපේ බොරු නෑ - ඇමති සමන්ත සහතික කරලා කියපු කතාව
11:26
Video thumbnail
ගොන් ආතල් ගන්න එපා මහත්තයෝ - ඉත්තෑකන්දේ හිමිට තදවෙයි
05:33
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35

?