ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රේගු සේවකයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකිකයෙකුට ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනාවක් ගොණුකර තිබෙනවා.
මෙලෙස චෝදනා එල්ලවී ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කලක් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අයෙකු වන 73 හැවිරිදි අයෙකුට බවයි එරට වාර්තා සඳහන් කලේ.කාන්තාවකගේ කැමැත්තකින් තොරව සිප ගැනීම ඇතුලු චෝදනා කිහිපයක් මොහුට එරෙහිව ගොණු කර තිබෙනවා.
කෙසේවෙතත් මොහුට එරෙහිව පෙර වැරදි නොමැති බැවින් සමාජ ප්‍රතිශෝධන ක්‍රියාවලියකට යොමුකර ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3