අධි වේගයේ යන අයට අසුබ පුවතක්

දක්ෂිණ අධිවේග මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවයකළ මුදල් අයකැමිවරුන් 15දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට වාර්තා වෙයි.

එම නිසා අද (30) දිනයේදී කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයට ඇතුළත් කරන රථවාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බව එහි සටහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?