අධිවේගී මාර්ගයේ බස් වර්ජනය තාවකාලිකව නවත්වයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ අද රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවසීය.

අධිවේගී මාර්ගයේ බස් රථ හිමියන්ගෙන් අයකරන අධික ටෙන්ඩර් ගාස්තුව අඩුකිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව එකගතාවයට පැමිණිම හේතුවෙන් මෙම තීරණය ගත් පව ඔහු පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?