spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් විදෙස් ජාතිකයෙකු මියයයි

අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් විදෙස් ජාතිකයෙකු මියගොස් තවත් තිදෙනෙකු රෝහල්ගත කර තිබේ.

කඩවත සහ කෙරවලපිටිය අතර කොටසේදී වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුළත් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?