අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

මාර්තු මස 24 වනදායින් පසු ගුරු සේවයේ අනුයුක්ත තවදුරටත් දීර්ඝ කිරීම සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

2022 වර්ෂයේ පැවැති තත්ත්වය මත අනුයුක්ත කරන ලද ගුරුවරුන් සඳහා ගුරු මාරු මණ්ඩලය මඟින් ලබා දෙන ස්ථාන මාරු ක්‍රියාත්මක වන බැවින් එම පියවර අනුගමනය කරන බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

මාර්තු 24 වන දින දක්වා ගුරුවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අදාළ උපදෙස් විධිමත් ලිපියක් මගින් පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කිරීම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.

Education
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
3
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?