අද සිට ලබන 20 වැනිදා දක්වා වැසෙන තැන මෙන්න

කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු වාර්තාවීම හේතුවෙන් කොළඹ 01 ලොයිඩ් පෙදෙසේ පිහිටි මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් මහජන සම්බන්ධතා කවුළු හෙට සිට 20 වනදා දක්වා වසා තැබෙනු ඇති.
වැඩිදුර තොරතුරු සඳහා පහත දුරකථන අංක අමතන්න. 011-2206690 – 3

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?