මෙරටට ලැබුණු යුරියා පොහෙර මෙටි්‍රක් ටොන් 22,000ක ප්‍රමාණය අද (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානය මඟින් නිකුත් කිරිමට කටයුතු යොදා තිබේ.
මෙම යුරියා පොහෙර ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ලැබුණි.තවත් යූරියා නෞකා 3ක්ම මෙරටට පැමිණීමට නියමිත බැවින් ගොවීන්ට අවශ්‍ය තරමට පොහොර පවතින නිසා කිසිදු අවස්ථාවක සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1