අද සහ හෙට විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අද (24) සහ හෙට (25) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පස්වරු 3.00ත් පස්වරු 5.30ත් අතර කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

අනතුරුව එම කළාප වලට පස්වරු 6.00ත් රාත්‍රී 10.30ත් අතර කාලයේදි පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසටහන පහතින්….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
2
මලපනිනව !
4
කුජීතයි !
4
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?