අද සහ හෙට විදුලිය කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අද සහ හෙට විදුලිය කප්පාදුව පැයකින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.

ඒ අනුව මෙම සති අන්තයේ විදුලිය කප්පාදු කරන්නේ පැය 01යි විනාඩි 20කි.17 වැනිදා යළිත් පැය 02යි විනාඩි 20ක් විදුලිය කැපීම සිදු කරයි.

Demand Management Schedule from 15 to 16 October 2022R1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
4
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?