අද (20) දිනයේ දී පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ සදහා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
ඒ අනුව අද (19) දින A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 අතරතුර පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවනු ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1