අද(04) දිනයේ විදුලි කප්පාදුව පැය 5කට සීමා කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව එම පැය 5ක කාලය දහවල් කාලයේ දී පැය 3ක් – 4ක් ලෙසත් රාත්රී කාලයේ දී පැයක් – දෙකක් අතර රාත්රී 10.30ට පෙරත් සිදුකළ යුතු බව ද විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3