අද (30) දින සදහා පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙනවා.
දිවා කාලයේ පැය 1 ක් සහ රාත්රියේදී පැය 1 විනාඩි 20ක් ලෙස විදුලිය විසන්ධි වේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1