අද(07) දිනයේ රන් මිලෙහි සීඝ්ර අඩු වීමක් සිදුව තිබේ.
ඒ අනුව අද ලංකාවේ රන් මිල පහතින් දැක්වේ.
රන් අවුන්ස – රු. 645,439.00 ලෙසද,කැරට් 24 ග්රෑම් 1 – රු.22,770.00 ලෙසද,කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු. 182,150.00 ලෙසද,කැරට් 22 ග්රෑම් 1 – රු. 20,880.00 ලෙසද,කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු. 167,000.00 කැරට් 21 ග්රෑම් 1 – රු. 19,930.00 ලෙසද,කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු. 159,400.00 වාර්තා විය
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
16