Indian Premier League

අද රාත්‍රියේ ප්‍රබල අකුණු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් අද (21) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින්ත තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි දැනුම් දෙන්නේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අද (21) දහවල් 12.30ට නිකුත් කර ඇති මෙම අවවාදාත්මක නිවේදනය රාත්‍රී 11.00 දක්වා වලංගු වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?