අද රන් මිල වෙනස් වූ හැටි

අද(11) දිනයේ රත්‍රන් මිල යළි උච්චාවචනයට ලක්ව තිබෙනවා.ඒ අනුව ඇතැම් මිල ගණන් ඉතා සුළු වශයෙන් ඉහළ ගිය ද පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිලේ පහත වැටීමක් දකින්න ලැබේ.

රන් අවුන්සයක මිල – රු. 605,616.00ද,කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,370.00ද,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 170,900.00ද,කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,590.00ද,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.156,750.00ද,කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,700.00ද,කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.149,600.00 ලෙස වාර්තා විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?