අද මහේස්ත්‍රාත් අධිකරණය ශෂී වීරවංශට දුන් තීන්දුව

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ එරෙහිව තිබු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන 13 වැනිදා දක්වා කල්දමනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?