spot_imgspot_img
spot_img

අද මහනුවර නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක්

අද මහනුවර නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා. ඒ ජනරජ පෙරහැර පැවැත්වීම හේතුවෙන්.

ඒ අනුව අද පස්වරු 5 සිට දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදියේ රථ වාහන ගමනාගමනයට අවස්ථාව හිමිවන්නේ නැහැ.

පෙරහැර අවසන් වන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Traffic1
Traffic2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?