අද (16) පෙරවරු 8.30 සිට පසුදා (17) පෙරවරු 8.30 දක්වා පැය 24ක කාලයක් කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සදහා කළුතර ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා
ජල සැපයුම අත් හිටවන ප්‍රදේශ වන්නේ වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/දකුණ) කටුකුරුන්ද/ නාගොඩ, බෝම්බුවල සහ පිලමිනාවත්ත වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1