Fly high Get bonus Aviator Phone

අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 2371ක්

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 585 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2371ක්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට ආසාදිතයන් 140471ක් හමුවී ඇති අතර ඉන් 22330ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 117220ක්. මෙරටින් කොරෝනා මරණ 921ක් ද වාර්තාවුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?