අද දවසේ ඩොලරයට ලැබුණු වටිනාකම

අද(23) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 368.71ක් ලෙස සටහන් වූ අතර ගැනුම් අගය රු.357.40 ක් ලෙස සටහන් වූ අතර යුරෝ සහ ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියල ද සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?