අද උදේ බම්බලපිටියේ සිදු වූ මාරක රිය අනතුර

අද(10) උදෑසන ගාලු පාරේ බම්බලපිටිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගියා.

මෙම අනතුර සිදු වුණේ එකම දිශාවට ධාවනය වූ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන්.

අනතුරෙන් මිය ගියේ ත්‍රිරෝද රථයේ රියදුරු වන අතර, මෝටර් රථයේ පැමිණි පිරිස බීමතින් සිටි බවයි අනතුර සිදු වූ ස්ථානයේ සිටි පිරිස කියා සිටියේ.

එසේම මෝටර් රථය තුළ තිබී මත්පැන් බෝතල් කිහිපයක්ද හමු වූ බව එම පිරිස වැඩි දුරටත් සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
4
මාර දුකයි !
13
මලපනිනව !
12
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?