spot_imgspot_img
spot_img

අද ඉහළ ගිය ඩොලරයේ අගය

අද (09) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 318.30ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.93ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 316.18 – රු. 329.37
සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00
කොමර්ෂල් බැංකුවේ – රු. 317.68 – රු. 328.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 320.00 – රු. 328.00
සෙලාන් බැංකුව – රු. 316.50 – රු. 328.50

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?