Fly high Get bonus Aviator Phone

අද අලුයම 6 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් අද (18) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණ ගෙන ඇති බවය.

මේ අතර හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත.

Screenshot 2021 05 18 අද අලුයම 6 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ
Screenshot 2021 05 18 271670 2 webp WEBP Image 723 × 529

එම සම්පූර්ණ තොරතුරු පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?