අදානි ට මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා අනුමැතිය

මන්නාරමේ 286MW සහ පුනරීන්හි 234MW සුළං බලාගාර දෙකක් අ.ඩො. මිලියන 500ක ආයෝජනයක් යටතේ ස්ථාපිත කිරීමට අදානී ග්‍රීන් එනර්ජි සමාගමට තාවකාලික අනුමැතිය දුන් බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?