අත්‍යවශ්‍ය භාණ්ඩ සැඟවූවොත් සිදුවන දේ

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවමින් පාරිභෝගිකයා අපහසුතාවට පත්කරන වෙළෙඳුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඔවුන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

තිරිඟු පිටි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති බව පවසමින් වෙළෙඳුන් භාණ්ඩ සඟවන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව සඳහන්.

එහි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිළධාරී බී.ගොඩගම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?