අත්‍යවශ්‍ය භාණ්ඩ 3 ක මිල අඩුකරයි

අද සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 3 ක මිල ගණන් පහළ දමා තිබෙනවා. රතු පරිප්පු, ටින් මාළු, රතු කැකුළු සහල් මිල ගණන් මෙලෙස පහළ දමා ඇති අතර රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 389 කට, ග්‍රෑම් 425 දේශීය ටින් මාළු රුපියල් 540 කට සහ රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 205කටත් අලෙවි කෙරෙන බව ලංකා සතොස සදහන් කළා

මෙම මිල ගණන් යටතේ දිවයින පුරා පිහිටි සියලු සතොස අලෙවිසැල් මගින් මිලදී ගැනීමේ හැකියාව පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?