අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහතට

අද(01) දිනයේ දී ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග මිල ගණන් අඩුවී තිබේ.

කැරට්, බෝංචි, ලීක්ස්, වම්බටු, අමු මිරිස් මිල ගණන් මෙලෙස පහත වැටී ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය නිවේදනය කළේ.

ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ බෝංචි රුපියල් 52 කින්, කැරට් රුපියල් 6 කින්, ලීක්ස් රුපියල් 15කින්, වම්බටු රුපියල් 9 කින් සහ අමුමිරිස් රුපියල් 5 කින් පහත වැටී ඇති අතර සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් දෙකකින් සහ රතු කැකුළු කිලෝවක තොග මිල රුපියලකින් පහත වැටී ඇති බව සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
18
අවුල් වගේ !
15
හරි හිනා !
92
හම්මෝ !
5
මාර දුකයි !
8
මලපනිනව !
10
කුජීතයි !
8
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?