අත්පුඩියක්වත් ගහන්න හිතුනේ නැති අයවැයක් මේක

මෙවර අයවැය ලංකා ඉතිහාසයේ ම අත්පුඩියක් නොගහපු එකම අයවැය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී  වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අත්පුඩි ගැහුවේ ත්‍රෛලෝක විජය පත්‍ර සම්බන්ධයෙන් කර කතාවට පමණක් බවද වීරසිංහ මහතා කීය.

ලිබරල් වාදය නිසා රට සම්පූර්ණයෙන්ම නැති භංගස්ථාන කර දමා තිබෙන බවද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?