Empty Ad
AFC Banner

අඩු ආදායම් ලාභී පවුල් සඳහා ලබාදෙන මුදල් සහනය මාස 05කින් දීර්ඝ කෙරේ

නව සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් කඩිනමින් ආරම්භ කිරීමට රජයේ අවදානය යොමුව තිබෙනවා.

මීට අමතරව අඩු ආදායම් ලාභී පවුල් සඳහා ලබාදෙන මුදල් සහනය තවත් මාස 05ක කාලයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එය 2023 මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා එම මුදල් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

6 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?