අටමස්ථානාධිපති ධූරය භාර ගැනීමේ උත්සවය දේශපාලනඥයින්ට තහනම්

හිටපු අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අනුරාධපුර අටමස්ථානාධිපති ධූරය සඳහා නම්කල අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් එළැඹෙන 11 වැනිදා එම ධූරය භාර ගැනීමට නියමිතයි.

චාම්ලෙස උත්සවය පවත්වා සිය ධුරයෙහි වැඩ භාරගන්නා බවත්, එම අවස්ථාවට දේශපාලනඥයින් හෝ වෙනත් ප්‍රභූන් කිසිවෙකුටත් ආරාධනා නොකරන බවත්, අභිනව අටමස්ථානාධිපති හිමියන් සදහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
100
අවුල් වගේ !
3
හරි හිනා !
6
හම්මෝ !
6
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?