Fly high Get bonus Aviator Phone

අජිත් රෝහණ කතා කරයි – ව්‍යාජ පුවත්වලට උත්තර දෙයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සම්බන්ධයෙන් අසත්‍ය ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

මෙය සකසා ඇත්තේ විදෙස් රටක ඡායාරූපයක් ව්‍යාජ ලෙස යොදා ගනිමිනුයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා එහිදී සජීවීව එක් වුණා.

එහිදී ඔහු සඳහන් කළේ “දින හයක් පමණ රෝහල් ගතව සිටියා.දැඩි සත්කාර ඒකකයේ ඉන්න බවට සිදුවූ ප්‍රචාරය අසත්‍යක්. මම ඒ ඡායාරූපය දැක්කා. කණගාටුවක් තමයි තිබෙන්නේ ඒ ඡායාරුපය ගැන.කොවිඩ් රෝගය වැළඳුන කෙනෙක් තමයි ඒ වේදනාව දන්නේ.ගෙදර ඉන්න අයත් අසහනයට පත් වෙනවා.” යනුවෙනුයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට කළ සම්පුර්ණ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?