spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අඟහරුවාදා ගුරුවරු ලෙඩ වෙන්නයි යන්නේ (වීඩියෝ)

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ගුරුවරුන් ලබන අඟහරුවාදා (09) අසනීප නිවාඩු වාර්තා කිරීමට බලාපොරොත්තුවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

කොළඹ දී අද (06) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ගුරුවරුන් සුදුදා (08) දිනයේ දී සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බවත්, අඟහරුවාදා දිනයේ දී මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බවත් ලේකම්වරයා මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
20
+1
35
+1
8
+1
12
+1
6
+1
13
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?