අගෝස්තු මස 09 වනදා තෙක් පාර්ලිමේන්තුව කල් තැබේ

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කතාවෙන් පසුව පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා.

ඒ අනුව නැවත පාර්ලිමේන්තුව රැස් වන්නේ අගෝස්තු මස 09 වනදා සවස 01ටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
7
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
7
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?