අගෝස්තුවේ නිෂ්පාදන කටයුතු ඉහළට

පසුගිය මාසවලට සාපේක්‍ෂව ඉකුත් අගෝස්තු මාසයේ දී නිෂ්පාදන කටයුතුවල වැඩිදියුණු වීමක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඉකුත් අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක 49.3 ක් දක්වා ඉහළ ගොස් තිබේ

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉකුත් ජූලි මාසයේ ඒකක 44.6 ක් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ එසේම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරීත්වය සමස්තයක් වශයෙන් අගෝස්ත මාසය තුළ ඉහළ යෑමක් දක්නට ලැබුණු බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?