අගමැති මහින්දගේ කෝටි ගාණකට විද්ද උදිත ලොකු බණ්ඩාරගේ කැරැට්ටුව මෙන්න

උදිත ලොකු බණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස කටයුතු කරමින් සිටියා.

උදිත් ලොකු බණ්ඩාර, මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙසද කටයුතු කර තිබුණා.

ඔහු හිටපු කතානායක විජමු ලොකු බණ්ඩාර මහතාගේ පුතෙකි.

පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන සමයේදී පෞද්ගලික ලේකම්වරයාව සිටි උදිත් ලොකු බණ්ඩාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වීම ලැබ එම ආයතනයේ පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවලද යෙදී සිටියා.

ඌව වෙල්ලස්සේ සටන් පිටියේ නම් දැරූ චරිත ලෙස විජමු ලොකු බණ්ඩාර හිටපු කථානායකවරයා හැදින්විය හැකියි.

හපුතලේ සම ආසන සංවිධායකවරයා ලෙසද උදිත් ලොකුබණ්ඩාර පසුගිය කලක කටයුතු කළා.

කෙසේ වෙතත් දැන් ඔහු ගැන දැඩි කතා බහක් ඇතිව තිබෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුමකින් මුදල් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙනුයි.

ස්වයංක්‍රීය බැංකු කාඩ්පතක් උපයෝගී කරගෙන ජනාධිපතිවරයාට වැටුප් ලබාදෙන ගිණුමෙන් රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් වංචාකර ඇතැයි තහවුරු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මහින්ද රාජපක්ෂගේ ගිණුමෙන් මුදල් අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම අයුරින් වරින් වර මෙම මුදල් ලබාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් රාජපක්ෂ පවුලෙන් මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් පොලිසියට සිදුකර නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?