Fly high Get bonus Aviator Phone

අගමැති ඩුබායි සංචාරයකට සුදානම් වෙයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිල සංචාරයක් සඳහා ඩුබායි රාජ්‍යය බලා ලබන මස 2 වැනිදා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.

එක්ස්ෆෝ ප්‍රදර්ශනයේ (2022) ගෝලීය උත්සවය ඩුබායි රාජ්‍යයේදී ජනවාරි 3 වෙනිදා පැවැත්වෙන අතර එහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගීවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා ලැබී ඇතැයි අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

එම සංචාරයේදී අගමැතිවරයා සහ ඩුබායි රාජ්‍යයේ නායකයන් සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?