අගමැතිගෙන් සහන අයවැයක්

අගමැති රනිල් වික්‍රමසිංහ අද ජාතිය අමතමින් කියා සිටියේ 2020 – 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට සහන අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

“2020 – 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරලා තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමටයි මගේ සැලසුම.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
20
අවුල් වගේ !
0
හරි හිනා !
8
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
4
කුජීතයි !
3

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?