අකුණු සැර සැර වුණු හැටි – තිදෙනෙකුට තුවාල

හැටන් – දිඹුලපතන පොලිස් වසමට අයත් අර්ගිල් වතුයායේ හින්දු කෝවිලේ නුග ගසකට අද (17) පස්වරුවේ අකුණු සැර වැදී එම ගස කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඇදහැලුණු ගිගුරුම් සහිත තද වැසි සමග පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදු වූ බවයි.

ගස කඩා වැටෙන අවස්ථාවේ දී ඒ අසලින් ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට සහ නිවසක මුළුතැන්ගෙයි සිටි තවත් දෙදෙනකුට තුවාල සිදු ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?