පාතාල කල්ලි නායක ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා මියගියේ හෘදයාබාධයකින් බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.
ඒ බැවින් ඔහුගේ මරණය සම්බන්ද පරීක්ෂණ අතහැර දැමීමට තීරණය කළ බව ඉන්දීය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පැවසුවා.
අංගොඩ ලොක්කා ඉන්දියාවට පලාගොස් තිබුණේ තවත් පාතාල සාමාජිකයෙකු වන සමයන්ගේ ඝාතනයත් සමගයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
17













